Get link Facebook X Pinterest Email Other Apps February 26, 2021 පවනක් ස ේ ඔබ ඒ යැයි සිතුවා කුනාටුවක් වී ඔබ ආවා ඔබ එන ෙපරමඟ අතුරා ලු මල් දූවිල්සෙන් වැසුනා Get link Facebook X Pinterest Email Other Apps Comments
February 28, 2021 බැදි පෑහී පෑහී ..... මුලා වී පැමිණි මඟ ඇද වැටෙනා හැම විටම .......................... නොඑමියි කියා ගිය මුත් ඇවිදින් යළිත් අතදුන් ප්රිය බඳ සසර පැතුම වෙන්න මතු පතා පුද දෙමි ............. Seduli Jayawardena “ සුගලා සහ අභීත යන චෛයිතසික ගොනු විසින් ඒ හා බැදෙන අනෙකුත් සිද්ධි හා චෛයිතසිකයන් සමඟ නොඉහිරී සිටීමට දරණ උත්සාහය යි වීර්යයා ” කර්තෘ වදන සුගලා යනු වෙනස් වීම, වෙනස අපේක්ෂා කිරීම වෙනස තුළ දරා ගැනීමට හැකි චෛයිතසිකයන් ගොන්නකි. ඇය මිනිසා තුළ පවතින සංස්කෘතික මිලෙච්ජත්වය දර්ශනය කරනු වස් කෘතිය තුළ ... Read more
Comments
Post a Comment