Posts

Showing posts from March, 2021
    දිවි නිම්නයේ අතරමං වී සිතින්   හැඩූ     සිතුමි                             සුභාෂා   දර්ශනී ජයවර්ධන   162/290, සපුමල්   උයන නැදුන්ගමුව         පූජාව     මහ කන්දකි මා   අස නුඔ     පන්සල්   කන්දේ   ඉරු   දෙවියන් පාන්කරුවලේම   හිනැහුණ අරුමය මේ සා මඟක   ආ   මහත නම් එය මැයි,   නුඔ ගුරු ගීතයයි, මියුරු සරක්   වු මගේ දිවිය මැද   ආදරෙයි   ගුරු මෑණීයණි   පියෙණි හැමදා                                                           ...