Posts

Showing posts from February, 2021
බැදි   පෑහී   පෑහී   ..... මුලා   වී   පැමිණි   මඟ ඇද වැටෙනා හැම විටම   .......................... නොඑමියි   කියා ගිය මුත් ඇවිදින්   යළිත්   අතදුන්   ප්‍රිය   බඳ   සසර   පැතුම වෙන්න මතු   පතා   පුද දෙමි   .............       Seduli Jayawardena   “ සුගලා   සහ   අභීත   යන   චෛයිතසික ගොනු විසින්     ඒ   හා බැදෙන   අනෙකුත්   සිද්ධි   හා චෛයිතසිකයන් සමඟ     නොඉහිරී   සිටීමට   දරණ   උත්සාහය යි   වීර්යයා ”   කර්තෘ    වදන සුගලා යනු    වෙනස් වීම, වෙනස අපේක්‍ෂා කිරීම වෙනස තුළ   දරා ගැනීමට හැකි   චෛයිතසිකයන් ගොන්නකි. ඇය මිනිසා තුළ   පවතින   සංස්කෘතික   මිලෙච්ජත්වය   දර්ශනය   කරනු   වස්    කෘතිය තුළ ...